House for Sale in Nattandiya

2020-03-17 13:38:41 ( House sale ) - Puttalam, Nattandiya

Details

නාත්තන්ඩිය පොල් අක්කර 5 1/2 විදුලිය වෙනම සූර්ය කෝෂ විදුලිය සහිත සෑම ගසකටම ජල සැපයුම ඇත.
තවද
කාමර 03 ක නව නිවස වෙනම මුරගෙයක් ඇත
තවද
පැටව් 2000 කුකුළු ගොවි පලකට අවශ්‍ය සියලු උපකරණ සමග විකිනීමට ඇත.
විමසන්න.