Land for Sale Baddegama Galle

2019-10-11 16:39:25 ( Land Sale ) - Galle, Baddegama

Details

මෙම ඉඩම වහා විකිණීමට ඇත
ඉඩම කොටස් 4කි
පර්.11, 11, 12 සහ 13.5 බැගින් ඇත
එකවරම මුලු ඉඩමම මිලදීගන්නේනම් පර්චසය 120000 බැගින්
සියලුම සැලසුම් සඳහා අනුමැතිය ලැබී ඇත

"" වාහනයක් සඳහා හුවමාරුවකට වුවද සලකාබලනු ලැබේ ""

බද්දේගම අවට ප්‍රධාන පාසල් සියල්ලටම විනාඩි 8ක දුරින්
කාපට් අතුරන ලද මාර්ගයට මුහුණලා
භූගත ජලය සහිතයි
විදුලිය ඇත
ගොඩකර හෝ පුරවන ලද ඉඩමක් නොවේ
පිහිටි ඉඩමකි
වැදගත් අසල්වාසින්ගෙන් පිරි වටපිටාවකි
සියලුම පහසුකම් ආසන්නයේම
නිස්කලංක පෙදෙසකි

Rs 120,000 per perch

වැඩි විස්තර සඳහා විමසන්න
0776850340
0775601970
0774700809