Land for sale in Warakapola

2019-11-15 09:34:08 ( Land Sale ) - Kegalle, Warakapola

Details

* මෙම ඉඩමේ සාරවත් රබර් වගාවක් ඇත.
තවද මෙහි මහෝගනී සහ තවත් මිශ්‍ර වගාවන් ඇත. ජල පහසුකම් , විදුලිය පහසුකම් ඇත. ඉඩමට මාර්ග පහසුකම ඇත. අපේක්ෂිත මුදල ලක්ෂ 160 යි.සාකච්චා කර තීරණය කරගත හැක. පිරිසිදු ඔප්පු ඇත.කොලඹ-නුවර ප්‍රධාන පාරේ හොරගස්මංකඩ හංදියෙන් අල්ගම පාරේ කි.මි 1ක් පමණ ගොස් ගොඩවෙල පන්සල අසලින් කී.මී 1 ක්පමණ දුරින් පිහිටා ඇත.

Address:කොලඹ-නුවර පාරේ හොරගස්මංකඩ හංදියෙන් අල්ගම පාරේ ගොස් ගොඩවෙල අසලින් කී.මී 1 ක්පමණ දුරින් ඇත.
Land type:Agricultural
Land size:3.0 acres

call : 0352267194