Two Storied House For Sale Matale

2020-03-17 13:11:02 ( House sale ) - Matale, Matale

Details

මාතලේ තොටගමුව, මාතලේ නගරයට 3km, දඹුලු ප්‍රධාන පාරට 200m නුදුරින් පර්චස් 34 ක කාමර 5 කින් යුත් නව දෙමහල් නිවස විකිණීමට ඇත.
නිවස ටයිල් කර නොමැත.
සියලුම පහසුකම් සහිතයි.