2 Storied House For Sale Ambalangoda

2020-06-30 10:35:26 ( House sale ) - Galle, Ambalangoda

Details

අම්බලන්ගොඩ නගරයේ තට්ටු දෙකක නිවසක් විකිණීමට ඇත.
ධර්මාශෝක විදුහලට යාබදව ගාලු පාරට මීටර 50 ක දුරින්
පර්චස් 21, පර්චස් 9 ක හිස් ඉඩම හෝ පර්චස් 12 නිවස සමග ඉඩම වෙනම මිලට ගැනීමට ද පුලුවනි.

කාමර 06,
බාත්රූම් 03
වට තාප්ප,
ගරාජය,
ලක්ෂ 285
මිල කතා කර ගත හැක.