2 Storied House For Sale In Kadawatha

2021-08-04 15:39:57 ( House sale ) - Gampaha, Kadawatha

Details

කඩවත රාගම මාර්ගයේ නැලිගම හන්දියේ සිට මීටර් 500ක් දුරින් පර්චස් 15.5 ක ඉඩමක දෙමහල් නිවසක් විකිණීමට.
ව.අ 2158 නිදන කාමර 4, නානකාමර 2, පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය ආලින්ද 2ක්, වාහන ගරාජය සහිතයි.