Big Land With House For Sale In Kaluthara

2020-10-17 16:34:34 ( House sale ) - Kaluthara, Kalutara

Details

නිදන කාමර 5ක් සහිත නිවසක් සමග විශාල ඉඩමකි.

නිවස 70% ක් Tile කර ඇත

පර්චස් 153 කි.

නිස්කලංක වට පිටාවක් ඇත

ඉඩමෙහි දැනට මුදල් උපයන තේ,පොල් හා මැංගුස් වගා කර ඇත.

ඉඩම කාර්පෙට් පාරට මුහුණලා ඇත.

ලිං ජලය.

තැනිතලා බිමකි,නිරවුල් ඔප්පු ඇත.

නිවස සමග පර්චස් 1ක් රු 80000/=

මුලු මුදල රු ලක්ෂ 125

මිල ගණන් පිළිබද කතා කර ගත හැක.අමතා වැඩි විස්තර දැනගන්න.