House for Sale in Ambalantota

2020-01-10 13:10:24 ( House sale ) - Hambantota, Ambalantota

Details

මාතර, හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට හා හුංගම අතර පර්චස් 123 ක නිවාසක්ද සහිත ඉඩම නිවාස ව්‍යාපාර හෝ සූර්යබල ව්‍යාපෘතියකට සුදුසුයි.
ප.ව 07 න් පසුව විමසන්න.