House for Sale in Galwewa

2021-10-13 15:55:33 ( House sale ) - Hambantota, Ambalantota

Details

මයුරපුර මහවැලි කර්යාලය ආසන්නයේ

වැඩ නිම කල නිවසක් සමග පර්:40 ඉඩමක් (මහවැලි බලපත්‍ර)

# සාලය

# නිදන කාමරය

# කුස්සිය

# නාන කාමරය සහිතව

# නිවසට ජලය විදුලිය ලබාගෙන ඇත

හම්බන්තොට සුරියවැව ප්‍රධාන නුදුරින් පහසුකම් සහිත බිම් කොටසක් විකිනිමට වැඩි විස්තර සදහා අමතන්න