House For Sale In Gothatuwa

2021-02-23 10:48:17 ( House sale ) - Colombo, Kolonnawa

Details

House With Land For Sale In Gothatuwa

ගොතටුව නගරයේ පිහිටි ඉඩමක් සහිත නිවසක් විකිණීමට ඇත

ගොතටුව නව නගරය , ජය මාවතේහී පිහිටි නිවසකි

පර්චස් - 10.4

වර්ග අඩි - 1200

නිදන කාමර - 4

නාන කාමර - 1

විසිත්ත කාමර ප්‍රදේශය

කෑම කාමරය

මුළුතැන්ගෙය

ස්ලැබ් එකක් දමා ඇත

වාහන 2 ක් නැවත්වීමේ ඉඩ කඩ

නිවසට අයකිරීමක් නැත

ඉහළ නේවාසික ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මිල : ලක්ෂ 180 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක

Located at Jaya mawatha , Gothatuwa New town

Perch - 10.4

Size - 1200 sq.f

Bedrooms - 4

Bathrooms - 1

Living Area

Dining Area

Kitchen

A Slab Is laid

Vehicle Parking Space For 2 Vehicles

There Is No Charge For The House

Highly Residential Area

All City Amenities

Price : 18,000,000 ( Negotiable )