Details
* ලිපිනය- kaluthara North
* කාමර- 4
* නානකාමර- 1
* ප්රමාණය- 2,000.0 වර්ග අඩි
* ඉඩමේ විශාලත්වය - 22.0 පර්චස්
විස්තරය
කලුතර උතුර ගාළු පාරට මීටර් 500 පමණ කිට්ටුව පර්චස් 22 සහිත අංග සම්පූර්ණ නිවාස 2 සහ කඩ කාමරය ඉඩම වටා තාප්පය ගසා ඇති ළිං ජලය සහ නල ජලය ටෙලිකොම් සම්බන්ධතා නිරවූල් ඔප්පු.
1 වන නිවස
වර්ග අඩි 2000 ක නිවස ඉස්තෝප්පුව සාල 2 කාමර 4 කෑම කාමරය ගබඩා කාමරය කුස්සිය නාන කාමර 1 වැසිකිළිය .
2 වන නිවස
වර්ග අඩි 600 ක නිවස සාලය කාමර 2 කුස්සිය නාන කාමර .
කඩ කමරය
වර්ග අඩි 100 කඩ කාමරය .
වාහන ගාල් කිරීමේ ඉඩකඩ.
කලුතර නගරයට 1KM
කලුතර උතුර දුම්රිය පොලට 800 M
arpico super center , food city , keels super
House for sale in kosgama
Avissawella
House For Sale in Nittambuwa
Nittambuwa
House for sale in Nittambuwa, Ranpokunugama
Nittambuwa
Land with House for Sale - Panadura
Panadura
House For Sale In Nawagamuwa
Kaduwela
පරදුව නිවස සමඟ ඉඩම විකිණීමට අකුරැස්ස
Akuressa