House For Sale In Kandy

2021-04-29 15:46:30 ( House sale ) - Kandy, Kandy

Details

නුවර ටවුමට 500m දුරින් හා ග්‍රෑන් කැන්ඩියන් හෝටලයට 75m ක දුරින් පිහිටා ඇති කාමර 03 , ඇටෑච්බාත් රුම් 03 , සේවක වැසිකිලියක් , කෑම කාමරය , කුස්සිය හා සාල 2 ක් සහිත අංගසම්පුර්ණ නිවස විකිණිමට ඇත . මිල ගණන් සාකච්ඡා කළ හැක .