House for Sale in Marawila

2021-05-19 16:33:23 ( House sale ) - Puttalam, Marawila

Details

අංග සම්පූර්න නිවස

පිරිසිදු ජලය

තාප්ප වලින් අවරනය කර ඇත.

මාරවිල නගරයට මීටර් 100ක දුරකින් සමන්විතය.

දම්මිස්සර ජාතික පසලට සහ මාරවිල සේවියර් පාසලට ආසන්නය.

මාරවිල පොලිසියට සහ රෝහලට ආසන්නය.

වැඩි විස්තර සදහා අමතන්න.