House For Sale In Narammala

2020-10-19 15:29:06 ( House sale ) - Kurunegala, Narammala

Details

නාරම්මල කුලියාපිටිය පාරේ කඩහපොල හංදිය ආසන්නව ජල විදුලිය සහිත කාමර 04 කින් යුත් නිවසක් සහිත පර්චස් 17.5 ක ඉඩමක් විකිණීමට ඇත.
ලක්ෂ 52යි.
මිල ගණන් සාකච්ඡා කළ හැක.