Land For Sale Ambalangoda

2019-10-12 14:21:15 ( Land Sale ) - Galle, Ambalangoda

Details

අම්බලන්ගොඩ දෙල්දුවේ කුරුඳු සහිත පර්චස් 69ක ඉඩම විකිණීමට ඇත.
පිරිසිදු ඔප්පු සහිතය
අම්බලන්ගොඩ නගරයට විනාඩි 10කින් ගමන් කල හැක.
අලුතින් හෝටලයක් ඉදි කිරීමට හෝ සංචාරක කටයුතු හෝ ව්‍යාපාරික කටයුත්තක් සඳහා භාවිතා කල හැක.
මාදම්පා ගඟට මායිම්ව ඇත
මිල ගණන් සාකච්චා කර ගත හැක.

69 Perches for Cinnamon
Clear Documents
10min to Ambalangoda Town
Nearby Madampa River
Sale for Business/ Tourist / Hotel
More details please call me

Rs 380,000 per perch
Negotiable

call for more detail
0719638258