Land For Sale In Aniwatte

2021-04-01 10:08:55 ( Land Sale ) - Kandy, Kandy

Details

මහනුවර අනිවත්ත ජෝර්ජ් ඊ ද සිල්වා මාවතේ මහවැලි ගගට මුහුණලා ඉතාමත් දර්ශණීය මනස්කාන්තවු පරිසරයකින් යුත් පර්චස් 20ක ඉතාමත් වටිනා ඉඩමක් පර්චසය ලක්ෂ 7.5කට විකිණිමට ඇත.

මෙම ඉඩමේ වර්තමාන වටිනාකම පර්චසය ලක්ෂ 15ක් පමණවේ.

B.O.P. ඇතුලු සියලුම අනුමැතීන් සහිතයි

හදිසි මුදල් උවමනාවක් මත විකිණේ

වැඩිවිස්තර සදහා අමතන්න