Land for Sale in Badulla

2020-05-22 14:35:33 ( Land Sale ) - Badulla, Badulla

Details

සුන්දර බදුල්ල ප්‍රදේශයට ආදරය කරන ඔබට අනගි අවස්තාවක්.......

බදුල්ල මඩොල්සිම පිටමාරැව සුන්දර ප්‍රදේශයෙන් අගනා තේ අක්කර 01 ඉඩම සහ ඉදිකරමින් පවතින නිවස සහ වටිනා ගාඩිස් ගස්වලින් යුත් අක්කර බාගයක ඉඩම ඉක්මනින් විකිනිමට ඇත. සමිපුර්ණ භූමි ප්‍රමාණය පචස් 240.

දුරකතන අංක 0779797925, 0777168971