Land for Sale in Belihuloya
2022-02-23 16:33:46 ( Land Sale ) - Ratnapura, Balangoda
Details
# Great opportunity for investment of a 360° view Land.
# Area: 583 perches (3Ac 2R 23P)
Clear deeds (sinnakkara oppu).
# Land is a small mountain peak with more than 2.5 acres flat area. Attached photos shows some scenic views around the land. Ideal for tourism (Eco tourism) with Agriculture.
# View points:
East - Colombo Badulla Hwy, Blu clr Samanala Wewa, overlapped Green Mountain range
South - Mountain range with tea, forest, village, Temple, beautiful Paddy field
West - Hagala Mountain with Grass view, small water streams in rainy season, forest mountain
North - Forest mountain
# Minimum 15ft width road access up to the land. Less than 1Km from the Colombo Badulla main road (from Pepolwatta Junction - between 153-154 km post), selogama, Belihuloya). The road (to land) will travels through nearly 400m of protected natural rain forest with number of water streams and great bio diversity.
# Great virgin soil. Never used chemical to the land. Ideal for organic cultivation. Potential crops: Cinnamon, Tea, Pepper, Ginger, vegetable etc. or forest plantation. More than 80 young Eucalyptus Grandis plants (10-15fts height) can be found (these trees will value more than Rs.10mn within 10years).
# Popular locations around: 2.6km to Belihuloya Rest, 6km to Hawagala Top View Point (less than 1km thru off trail hike), 6km to Hirikatu Oya Outdoor Bath, 6km to University of Sabaragamuwa-Pambahinna, 4.5km to Pahanthudawa Waterfall, 3km to Aluthnuwara Dewalaya, 3km to Divisional Secretariat office-Imbulpe, 12 km to Samanala wewa Dam, 13km to Surathalee Waterfall, 25km to Bambarakanda waterfall, 10km to Balangoda Town, 36km to Diyathalawa Town.
# A 15 perch Land adjoin to Colombo - Badulla main road at the Pepolwatta junction also can arrange (this Can be use as the car/bus stop of your dream project).
# If couldn't contact, send a SMS/WhatsApp or drop an email. Can be send more pictures and video clips if interested. With the prior arrangements, can be arrange an agent to visit the land.
# No brokers please.
# 360° ක පරාසයක විහිදුණු රමනීය දර්ශනයක් ඇති ඉඩමකට ආයෝජනයකට අගනා අවස්ථාවක්.
# ඉඩමේ ප්‍රමානය : පර්චස් 583 (අක්කර 3 + රූට් 2 + පර්චස් 23).
# පිරිසිදු සින්නක්කර ඔප්පු.
# කුඩා කදු ගැටයක මුදුනක සිට එක් පසකට බෑවුම දක්වා දිවෙන ඉඩමකි. ඉහල අක්කර 2.5ක් පමන තැනිතලා බිමකි. අන්තර්ගත පිංතූර ඉඩමට දිස්වන රමනීය දර්ශන පෙන්වයි. නවරැල්ල වන ස්වාභාවික පරිසරය මූලික කරගත් සංචාරක කර්මාන්ත කටයුත්තකට ( eco-tourism) කදිමයි. ඉදිරියේදී විශාල වශයෙන් ඉහල යාමට අපේක්ෂිත සංචාරක ව්‍යාපාර ආයෝජකයකුට ගැලපේ.
# ඉඩමට දිස්වන දැකුම්කලු දර්ශන;
* නැගෙනහිර: නිල් පැහැ සමනල වැව, එකමත වැටුණු කොල පැහැ කදු යාය.
* දකුණ: තේ වතු, පංසල, වනාන්තරය සහිත කදු යාය සහ පහළ දර්ශනී කුඹුරු යාය
* බටහිර : තණ නිල්ල වැටුනු "හාගල" කන්ද, වැහි කාලයට සක්‍රීය වන සිහින් දිය ඇලි,
* උතුර : ස්වාභාවි වනාන්තරය සහිත කදු යාය.
# අඩි 15ක් හෝ ඊට වැඩි පුලුල් පාරක් ඉඩම දක්වාම ඇත.
# බෙලිහුල්ඔය, සීලගම බදුල්ල කොළඹ ප්‍රධාන පාරේ පැපොල් වත්ත හංදිය (153-154km කනු අතර) සිට 1km පමණ දුරින් ඉඩම පිහිටා ඇත. ඉඩ්මට යන මාර්ගයේ අවසාන 400m පමණ පිරිසිදු ජලපහර කිහිපයක් සහිත කදිම ජීව විවිධත්වයක් ඇති ස්වාභාවික වනාන්තරයක කොටසක් මැදින් වැටී ඇත .
# නොයිදුල් පසකි. රසායනික ද්‍රව්‍ය කිසිදා භාවිතා කර නොමැත. සහතික කලහැකි කාබනික වගාවට කදිමයි. තේ, කුරුදු, ගම්මිරිස්, ඉගුරු, එළවළු ආදී වගාවට හෝ වන වගාවට යොදා ගත හැක. යුකැලිප්ටස් ග්රාන්ඩිස් ගස් (අඩි 10-15 උස) 80ක් පමණ ඇත. මෙම ගස් වසර 10 කදී රු මිලියන 10 කට අධික වටිනාකමක් වෙයි.
# ඉඩමට ආසන්න ජනප්‍රිය ආකර්ෂණීය ස්ථාන: බෙලිහුල්ඔය තානායම (2.6km), හාවාගල මුදුන නැරඹුම (6km) - මෙයට ඉඩමේ සිට 1km වලට අඩු කෙටි දුර මාර්ග වලින් ලගා විය හැක, හිරිකටු ඔය නාන තොට (6km), සබරගමුව විශ්ව විද්‍යාලය- පඹහින්න (6km), පහන්තුඩාව දිය ඇල්ල (4.5km), අලුත් නුවර දේවාලය (3km), ප්‍රාදේශීය ලේකම් කාර්යාලය- ඉඹුල්පේ (3km), සමනල වැව ජලාශය (12km), සුරතලී දිය ඇල්ල (13km), බඹරකන්ද දිය ඇල්ල (25km), බලංගොඩ නගරය (10km), දියතලාව නගරය (36km).
# මෙයට අමතරව කොළඹ බදුල්ල ප්‍රධාන මාවතේ ඉඩමට හැරෙන හංදියට අසල පර්චස් 15ක ඉඩමක් මා සතුවන අතර මෙම ඉඩම සමග එයද විකිණීමට හැක (ප්‍රධාන ඉඩමේ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් කරන්නේ නම් මෙය වාහන නැවතුමක් ලෙසද භාවිතා කල හැක).
# දුරකතනය සම්බන්ධ කර ගැනීමට අපහසු වුවහොත් පනිවුඩයක් තබන්න (SMS/Whatsapp). ඔබට අවශ්‍ය වුවහොත් තවත් පිංතූර සහ කෙටි වීඩියෝ එවිය හැක.
# පෙර කතාකරගැනීමකින් පසුව ඉඩම බැලීමට යාමට නියෝජිතයෙකු සූදානම් කර දිය හැක.
# බ්‍රෝකර්වරු අනවශ්‍යයි.