Land For Sale In Horana

2024-11-11 15:41:15 ( Land Sale ) - Kaluthara, Horana

Details

ඉතා ඉහළ වාණිජ වටිනාකමක් සහිත මෙම ඉඩම හොරණ පිහිටා ඇත......

පර්චස් 280 සහිත අගනා ඉඩමකි.

අඩි 20 සහිත ඕනැම වාහනයක් ගමන් කර හැකි පුලුල් මාර්ගයකි.

නිරවුල් ඔප්පු .

නිවාඩු නිකේතනයක්, කාර්මික හෝ නිවාස ව්‍යාපෘතියක්, භාවනා මධ්‍යස්ථානයක් හෝ ඕනෑම ව්‍යාපාරික නේවාසික කටයුතක් සදහා ඉතා සුදුසුය.


ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 15
හොරණ ප්‍රධාන නගරයට 3 1/2

ඕනෑම කටයුතක් සදහා පහසුකම් සහිතය.
දෙකදුවල භාවනා මධ්‍යස්ථාන ආසන්නයේ ශ්‍රීපාදස්ථානය හොදින් දර්ශනය වන නිහඬ මනරම් පරිසරයකි.

මිල ගණන් සාකච්ඡා කර ගත හැක....


Commercial and residential land available for sale in kananvila, horana.

Clear deed
Accessible wide road facility for 20 ' containers .
Only 10 minutes away from the galanigama expressway entrance and 15 minutes away from kahathuduwa entrance.
Just 3.5 km from horana main city center.
All facilities available for industrial work .

The location offers a clear and close view of adams peak, as well as proximity to dekaduwala
meditation center and a peaceful , highly recommended neinghborhood.

Ideal for ahotel ,factory , housing scheme , meditation center and more
165000/=one perches