Land For Sale In Hungama

2020-07-31 10:57:04 ( Land Sale ) - Hambantota, Tangalla

Details

තංගල්ල , හුංගම නගරයේ පර්චස් 80 ඉඩම විකිණිමට . කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයට 50M ක් දුරින් පිහිටා ඇත . නිවසක්ද සහිතයි . පදිංචියට / ව්‍යාපාරයකට සුදුසු ඉඩමකි . ජල විදුලි පහසුකම් සහිතයි . නිරවුල් ඔප්පු . පර්චසය ලක්ෂ 2 යි . මිල ගණන් සාකච්ඡා කරගත හැක .


80 perches land for sale 50m away from the Kataragama - Colombo main road in Hungama town. With a house. Ideal for residence or business. Hydro facilities and clear deeds. 10 minutes to Angunakola or Kasagala entrance of the Southern Expressway.