Land For Sale In Hungama

2021-05-01 10:35:41 ( Land Sale ) - Hambantota, Tangalla

Details

90.0 Perches

කොලඹ කතරගම ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් දුරින් මෙම නිස්කලංක ඉඩම් කොටස පිහිටා ඇත වෙල්යායක් සහ ඇල මාර්ගයක් යාබදව ඇත.සුන්දර වටපිටාවක් ඇත.ජල විදුලි පහසුකම් ඇත.නිරවුල් ඔප්පු සහිතයි කොටස් වශයෙන්ද විකිණෙනු ලැබේ වැඩි විස්තර සදහා අමතන්න.