Land For Sale in Kahathuduwa
2023-07-17 10:40:32 ( Land Sale ) - Colombo, Piliyandala
Details
Address:
Pragathi Mawatha, Kahathuduwa, Polgasowita.
Land type:
Residential
Land size:
10.0 perches
Description
* පර්චස් 10 හරි හතරැස් බිම් කොටස
* කොළඹ හොරණ ප්‍රධාන මාර්ගයට 500m දුරින් පිහිටා ඇත.
* දකුණු අධිවේගී මාර්ගයේ කහතුඩුව පිව්සුමට විනාඩි 5යි. (1.5 km)
* යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ පිවිසුමට 1.5km දුරින් පිහිටා ඇත.
* කොළඹ නගර මධ්‍යයට පැය 1ක ගමනක් පමණි
* අලංකාර, සාමකාමී, නිස්කලංක හා පිරිසිදු වටපිටාවකින් යුක්තයි
* නේවාසික ඉඩමකට ඉතා යෝග්‍යයි. කොළඹ අවට බැවින් වාණිජ ඉඩමක් ලෙසද භාවිතා කළ හැකියි.
*පර්චස් 10 ඉඩම - පර්ච් 1ක් රු. 1,100,000 ( සංශෝධනය කළ හැකියි)
* 10 perches square shaped land
* 500m to Colombo - Horana main road
* 5 mins( 1.5km) to Southern Expressway - Kahathuduwa Interchange
* 1.5 km to the entrance of proposed Ruwanpura Highway
* Just 1 hour ride to Colombo city centre
* Nice, peaceful and clean neighbourhood
* Ideal option for a residency
* 10 perches land - LKR1.1Mn per perch(negotiable)
Rs 1,100,000 per perch