Land For Sale In Kandy

2020-10-27 09:05:25 ( House sale ) - Kandy, Katugastota

Details

මහනුවර නගරයට කි.මී.2 යි.
කටුගස්තොට නගරයට කි.මී.1 යි.
තිත්තවෙල රගර් ක්‍රීඩා පිටිය අසල පිහිටි අංගසම්පූර්ණ නිවස ( පන්සල් බදු ඔප්පු ) විකිණීමට ඇත.
ලක්ෂ 125 යි.
සාකච්ඡා කරගත හැකිය.
ව්‍යාපාර ස්ථානයකටද ඉතා සුදුසුයි