Land For Sale Thissamaharama

2019-09-28 16:44:17 ( Land Sale ) - Hambantota, Tissamaharama

Details

තිස්සමහාරාම, යෝධාකන්දිය, යෝධ වැවට මුහුණ ලා අක්කර 2 1/2 පොල්, අඹ, පේර, දෙලුම් වගා කර ඇත.
- ඉඩමට විදුලිය, ජල පහසුකම් ද ඇත.
- වැවට මුහුණ ලා ඇත.
- ඉඩමට බලපත්‍ර හිමි අතර මෙම ඉඩමට ඔප්පු සකස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇත.
- මෙම ඉඩමට ප්‍රේවේශ මාර්ග කොන්ක්‍රීට් කර ඇති අතර
මෙම ඉඩමෙන් අක්කර 1 1/2 ක කොටසක් විකිනීමට ඇත.

Rs 7,500,000 total price
Negotiable