Land with House for Sale Kegalle
2023-05-10 10:47:04 ( House sale ) - Kegalle, Kegalle
Details
Rs 43,000,000 total price
Negotiable
Address: Mirihella - Dharmapala Mawatha, Kegalle
Land type: Residential
Land size: 35.0 perches
Description
35-perch Land with house (for Residential or Commercial Purpose)
within Kegalle UC limits
Clear deeds
Flat Terrain
with Gate, Boundary walls and Engineered Retaining wall (at the back side)
(No improvements to be done)
with Electricity (CEB), Water (NWSDB) and Telephone (SLT)
House details
Verandah + Living + 4 Bed Rooms + 1 Internal Bath Room + Dining + Kitchen + External Toilet + Overhead Tank + Ground Tank
External Garage
External Store Room
Surroundings
Close proximity to Leading Schools, Super Markets, Banks, State Institutions, City Centre
Peaceful and Decent Neighborhood
කෑගල්ල නගර සභා සීමාවෙන්
නිවසක් සමඟ පර්චස් 35ක ඉඩමක් (පදිංචියට හෝ ව්‍යපාරික කටයුතු සඳහා)
නිරවුල් ඔප්පු
සමතලා ඉඩම
ගේට්ටු, වට තාප්ප සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් පිටුපස පැති බැම්ම සමඟින්
(ඉඩම සම්බන්ධයෙන් කිසිදු සංවර්ධන කටයුතු කිරීමක් අවශ්‍ය නොවේ)
විදුලිය (CEB), ජලය (NWSDB) සහ දුරකථන (SLT) පහසුකම් සමඟින්
නිවසේ විස්තර
ආලින්දය + සාලය + නිදන කාමර 4 + නානකාමරය + කෑම කාමරය + කුස්සිය + පිටත වැසිකිලිය + ඉහල ජල ටැංකිය + පිටත ජල ටැංකිය
පිටත ගරාජය
පිටත ගබඩා කාමරය
වටාපිටාව
ප්‍රධාන පෙළේ පාසල්, සුප(ර්) මා(ර්)කට්, රාජ්‍ය ආයතන, බැංකු හා නගර මධ්‍යයට ඉතා ආසන්නයෙන්
වැදගත් සාමකාමී අසල්වැසියන්