Two Story House for Sale Chilaw
2023-04-11 14:28:57 ( House sale ) - Puttalam, Chilaw
Details
Address:
Chilaw
Bedrooms:
3
Bathrooms:
2
House size:
2,000.0 sqft
Land size:
11.7 perches
Description
හලාවත නගරයට 800m ක දුරින් පිහිටි පර්: 11.7ඉඩම සමග නිවස විකිණීමට ඇත.
පලමු මහල සම්පූර්ණයෙන්ම නිම කර ඇත.
දෙවන මහල අඩක් නිම කර ඇත.
නිරවුල් ඔප්පු,
Chilow නගර සභාව තුල පිහිටි නිවසකි.
ඉඩමෙහි දැනට කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යයි.(කඩයක්)
රෝහල් පහසුකම් ,බැංකු පහසුකම් 800m ක දුරින්,
නිවස වටා තාප්ප බැද ගේට්ටුවක් දමා ඇත.
නිවස ඉදිරිපස අඩි 30 පාර,
පසුපස ප්‍රධාන අඩි 20 පාර,
ජල-විදුලිය, සියලුම පහසුකම් සහිතයි.
වාහන නැවැත්වීමට හැකියාව පවතී.
CCTV කැමරා පහසුකම් සහිතයි.
මිල ගණන් සහ වැඩි විස්තර සදහා අමතන්න.
0765915354
0706915354
House Vedio : https://youtu.be/DZ10WAQKksc
House for sale in KIribathgoda
Kiribathgoda
House for Sale Wadduwa
Wadduwa
Houses for Sale In Kaluthara
Kalutara
House for Sale in Elpitiya
Elpitiya
House for Sale in Pugoda
Delgoda
House for Sale in Kadawatha
Kadawatha