අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත - සීදුව, රද්දොළුගම

2022-12-19 14:47:42 ( House sale ) - Gampaha, Negombo

Details

සීදුව, රද්දොලුගම නිවාස සංකීර්ණයේ දෙමහල් B type නිවස.. මිල. ලක්ෂ 70. (Negotiable)


- නිස්කලංක, සාමකාමී, ප‍්‍රසන්න පරිසරයක් සහිත හොඳ අසල්වැසි ප‍්‍රදේශයක පිහිටා ඇත.
- පර්චස් 4.1කි / පර්චසයක මේ වන විට වටිනාකම රු. 700,000කි.
- බිම් මහල - විසිත්ත කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය, නිදන කාමර 1 සහ නාන කාමරය
- පලමු මහල - කාමර 2 ක් සහ එක් කාමරයක් බැල්කනිය සහිත වේ
- වාහනයක් ගාල් කිරීමේ ගෙමිදුලේ ඉඩ පහසුකම
- තෙකලා විදුලිය සහ නල ජලය


- රද්දොලුගම නිවාස සංකීර්ණය Food City  Laughs Super , සතොස, බස් නැවතුම්පොළ, Seylan, Commercial, NSB BOC, Peoples බැංකු, වෛද්‍ය සායන සහිත වෙලද පොලකින් යුක්තයි

- විනාඩි 10 -15 දුරින් කටුනායක අධිවේගී පිවිසුම සහ ගුවන්තොටුපල, සීදුව දුම්රිය ස්ථානය, ඉන්ධන පිරවුම්හල් 2 + වාහන සේවා ස්ථාන, පන්සල්, කතෝලික හා මුස්ලිම් දේවස්ථාන.

කොළඹට තනි බසකින් (188) ලගාවීමට හැකිවිම, කොළඔට කාර්යාල සහ පාසල් ප්‍රවාහන පහසුකම්.

- ගම්පහට විනාඩි 30යි
- මීගමුවට විනාඩි 25යි