House for Sale in Padukka

2021-10-15 09:41:37 ( House sale ) - Colombo, Padukka

Details

පාදුක්කට නුදුරින් පර්චස් 14.8 ක සැලැබි එක දැමූ දැනට පදිංචිව සිටින මෙම නිවස සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටා ඇත .

බිම්මහල

සාලය

කාමර 1

මුළුතැන්ගෙය

කෑම කාමරය

බාත් රුම් 01 පිහිටා ඇත .

නල ජලය, ලිo ජලය, දුරකථන පහසුකම් ද ඇත